විපක්ෂයේ හැසිරීම කණගාටුදායකයි
විපක්ෂයට තම දේශපාලන ව්‍යාපාරය කර ගෙන යාම සඳහා මාස කිහිපයකට වරක් විශ්වාසභංගයක් ගෙන එන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post විපක්ෂයේ හැසිරීම කණගාටුදායකයි appeared first on ITN News.