How can Sri Lankan charities find international donors and partners?

ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක

- itnnews.lk

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු කෙරුණා.

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් ජපානයේ ආධාර මත අලුතින් පිහිටුවන ලද Lanka Nippon BizTech ආයතනය (LNBTI) මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණා.

තාක්‍ෂණය සඳහා සිසුන්ගේ ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා LNBTI ආයතනයේ නොසැලෙන කැපවීමත් ඩිජිටල් පරතරය පියවාලීම සඳහා ගෙන ඇති පියවරයන් හී වැදගත්කමත් සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනයට සහය දැක්වීමට ජපානය කැපවී සිටින බව මෙම අවස්ථාවට සහභාගී වූ වැඩබලන ජපාන තානාපති කට්සුකි කොටාරෝ මහතා (Katsuki Kotaro) සඳහන් කළේය.

තම අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ලබා ගත හැකි නවීන තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ඒ මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. LNBTI අධ්‍යක්ෂ රවීන්දර් පෙරේරා මහතා සඳහන් කළේ ආයතනයට සම්බන්ධ වීමට කැමති ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් සඳහා නොමිලේ ලැප්ටොප් ලබා ගත හැකි බවයි.

අති නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම උපාංග ලබාදීමෙන්, මෘදුකාංග ඉංජිනේරු උපාධි වැඩසටහන හදාරන LNBTI සිසුන් සවිබල ගැන්වීමට අපේක්ෂා කෙරෙයි. LNBTI, ශ්‍රී ලංකාවේ “hSenid Ventures” සහ “Metatechno Inc” අතර සහයෝගීතාවයකි.

මෙම ආයතනය ජපානයේ සහ දකුණු ආසියාවේ උපාධි පිරිනැමීමේ සුදුසුකම්ලත් පළමු සහ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනයයි.

නවෝත්පාදන, අධ්‍යාපනය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා තාක්‍ෂණයේ බලය උපයෝගී කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා LNBTI සිසුන් දිරිමත් කරනු ලැබීය.

තාක්ෂණ උපාධිධාරීන් දිරිමත් කිරීම සඳහා තාක්‍ෂණයේ විභවයන් මුදා හැරීමට LNBTI හි කැපවීම සංකේතවත් කරමින් සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන්ගේ දායකත්වය තුළින් ජාතීන් දෙක සමීප කිරීමට කැප වූ අනාගත මුලපිරීම් ඇතිකිරීම මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, LNBTI අධ්‍යක්ෂවරුන් වන සමන් කුමාර සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

The post ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Committee of Public Finance (COPF), at its most recent meeting, has examined the effectiveness of recent tax increases on tobacco and liquor, aimed at discouraging consumption and boosting government revenue.

- adaderana.lk

The 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually earlier this week, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants from ARF member countries.

- onlanka.com

The National Water Supply & Drainage Board (NWSDB) has announced that a 14-hour water cut will be implemented in several areas of the Colombo District starting from Saturday evening (April 27).The post Multiple areas in Colombo district to experience 14-hour water cut today appeared first on Sri Lanka Breaking News | Latest News | ONLANKA.

- adaderana.lk

US Defense Secretary Lloyd Austin announced on Friday a $6 billion long-term military aid package for Ukraine  the largest to date  which will allow the US to purchase new equipment produced by the American defense industry for the Ukrainian military.

- colombogazette.com

By Easwaran Rutnam The Sri Lanka labour court ruled against the BBC for prematurely terminating the contract of top journalist Azzam Ameen.  Issuing a judgement, the Labour Court ruled that ending the contract of BBC Sri Lanka correspondent Azzam Ameen was unreasonable and unjustifiable. Accordingly, the judge ordered the BBC to pay compensation to the […]

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc