ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ විදුලිබල සැපයීම හා ඛනිජතෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ය.
The post ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් appeared first on ITN News.