මහා පරිමාණ ජාවාරම්කරුවෙක් දෙහිවල දී කොටුවෙයි
දෙහිවල ගල්වල පාරේ නිවසක සැඟවීසිටි 26 හැවිරිදි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසනවා .
අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ තිබී T56 වර්ගයේ ගිණිඅවි සඳහා යොදන හිස් මැගසින් 16 ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 416 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 40 ක් සොයා ගත් බවයි දෙහිවල පොලිසිය පැවසුවේ.
The post මහා පරිමාණ ජාවාරම්කරුවෙක් දෙහිවල දී කොටුවෙයි appeared first on ITN News.