අද මැච් එක
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද(13) පැවැත්වෙනවා.
තරගය බංග්ලාදේශයේ සිල්හෙට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එම එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්.
The post අද මැච් එක appeared first on ITN News.