උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මව අභාවප්රාප්ත වෙයි
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මව මෙන්ම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මිත්තණිය අභාවප්‍රාප්ත වුණා.
දේහයට අවසන් ගෞරව දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වුණා.
කෑගල්ල මොළමුරේ මාවතේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූවා.
සෝමා හේරත් මාතාව මිය යන විට 98 වන වියේ පසු වුණා.
අවසන් කටයුතු හෙට පස්වරු හයට කෑගල්ල නගර සභා ආදාහනාගායේ දී සිදු කිරීමට නියමිතයි.
The post උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ මව අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.