ලබන 21,22 සහ 23 වැස්සක් ගැන කාලගුණයෙන් ඉඟියක්
ලබන 21, 22 සහ 23 යන දිනවල දිවයින පුරා වැසි ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වුව ද එම වැසි තත්ත්වය පවත්නා උණුසුම් තතත්ත්වය මග හැරීමට ප්‍රමාණවත් නොවන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් පවසන්නේ.
The post ලබන 21,22 සහ 23 වැස්සක් ගැන කාලගුණයෙන් ඉඟියක් appeared first on ITN News.