රාජ්ය වැවිලි සේවකයින්ට EPF ගෙවීමට භාණ්ඩාගාරයෙන් බිලියන 5ක්
රාජ්‍ය වැවිලි සේවකයින්ගේ නොගෙවූ අර්ථසාධක අරමුදල් පියවීම සදහා රුපියල් බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරය වෙන්කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
The post රාජ්ය වැවිලි සේවකයින්ට EPF ගෙවීමට භාණ්ඩාගාරයෙන් බිලියන 5ක් appeared first on ITN News.