How can Sri Lankan charities find international donors and partners?

8 වසර දරුවන්ට AI විෂයක් වශයෙන් හැදෑරීමේ නියමු වැඩසටහන අද

- itnnews.lk

අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්

අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් ශ්‍රී ලංකා පරිගණක සංගමය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය හා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය එක්ව මෙම ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පමණක් නොව කර්මාන්ත සංවර්ධන ක්ෂේත්‍රයන්හි නිරතවීම සඳහා දරුවන්ට පුළුල් ඉඩප්‍රස්ථා සලසා දීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා දරුවන් දිරිගැන්වීම පිණිස පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම තෙක් ක්‍රියාවට නැංවෙන ඔලිම්පියාඩ් වැනි තරග සඳහා දරුවන් සම්බන්ධ කර ගැනීමට සහ ඒ සඳහා ඔවුන් සූදානම් කරවීමට අවස්ථා සලසා දෙන ලෙස අවධාරණය කර සියලු පාසල් ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා

එමෙන්ම අටවෙනි ශ්‍රේණියෙන් ඉහළ සිසු දරුවන්ට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය විෂයක් වශයෙන් හැදෑරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් අවස්ථාව සලසනු ලබන බව ද එහි නියමු වැඩසටහන Microsoft ආයතනයේ අනුග්‍රහයෙන් දිවයි‍නේ සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 20 ක් තුළ මාර්තු මස 19 (අද) සිට ආරම්භ කෙරෙන බව ද මේ සදහා‍ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 100ක් පුහුණු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා

‍ ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ තරගාවලිය තොරතුරු තාක්ෂණ විෂය සමග එක්ව සිටින සියලුම පාසල් ශිෂ්‍යයින් හා ගුරුභවතුන් සදහා ක්‍රියාත්මක වූ අතර එය තරුණ පරිගණක විද්‍යාඥයා, ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගය, නිර්මාණාත්මක ගුරුභවතා යන තරග අංශවලින් සමන්විතයි.

මෙම තරගාවලියේ ඇගයීම් කටයුතු කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය මගින් සිදු කෙරිණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) හා ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) යන ආයතනයන්හි අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා

The post 8 වසර දරුවන්ට AI විෂයක් වශයෙන් හැදෑරීමේ නියමු වැඩසටහන අද appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Committee of Public Finance (COPF), at its most recent meeting, has examined the effectiveness of recent tax increases on tobacco and liquor, aimed at discouraging consumption and boosting government revenue.

- adaderana.lk

The 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually earlier this week, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants from ARF member countries.

- onlanka.com

The National Water Supply & Drainage Board (NWSDB) has announced that a 14-hour water cut will be implemented in several areas of the Colombo District starting from Saturday evening (April 27).The post Multiple areas in Colombo district to experience 14-hour water cut today appeared first on Sri Lanka Breaking News | Latest News | ONLANKA.

- adaderana.lk

US Defense Secretary Lloyd Austin announced on Friday a $6 billion long-term military aid package for Ukraine  the largest to date  which will allow the US to purchase new equipment produced by the American defense industry for the Ukrainian military.

- colombogazette.com

By Easwaran Rutnam The Sri Lanka labour court ruled against the BBC for prematurely terminating the contract of top journalist Azzam Ameen.  Issuing a judgement, the Labour Court ruled that ending the contract of BBC Sri Lanka correspondent Azzam Ameen was unreasonable and unjustifiable. Accordingly, the judge ordered the BBC to pay compensation to the […]

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc