මහින්ද යාපා අබේවර්ධන: ශ්රී ලංකාවේ කතානායකවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලට මෙතෙක් සිදුවූ දේ
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අඟහරුවාදා (මාර්තු 19) ආරම්භ විය. ඡන්ද විමසීම 21 වන දා පස්වරු 4.30ට සිදු කෙරෙනු ඇත.