දයාසිරි , ඉරාන් වගේම චරිත හේරත් කෝප් කමිටුවෙන් යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බවයි සිය නිල X ගිණුමේ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ
The post දයාසිරි , ඉරාන් වගේම චරිත හේරත් කෝප් කමිටුවෙන් යයි appeared first on ITN News.