ලොව වඩාත් උසස් ගිලන් රථ සේවාවක් ලෙස 1990 සුවසැරිය නම් කරයි
1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී තිබේ.