රේගු ත්යාග අරමුදලේ ගැටලුව උත්සන්න වෙයි
රේගු නිලධාරීන් සහ මුදල් අමාත්යංශය අතර අද (19) පස්වරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම හේතුවෙන් රේගු සේවකයින්ගේ වෘත්තිය ක්රියාමාර්ගය තවදුරටත් ක්රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර තිබේ.<br><br>එම වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට බහාලුම් 4,500ක් පමණ කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තාවෙයි.