රේගු නිලධාරීන්ගේ අකුරට වැඩකිරීම දිගටම
රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා
මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන්කළා
The post රේගු නිලධාරීන්ගේ අකුරට වැඩකිරීම දිගටම appeared first on ITN News.