තවත් පිරිසක් කෝප් කමිටුව හැර යයි
ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ සහ ගාමිණී වලේබොඩ, එස්.එම්. මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී චරිත හේරත් , ඉරාන් වික්රමරත්න, සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද මීට පෙර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වුණා.
The post තවත් පිරිසක් කෝප් කමිටුව හැර යයි appeared first on ITN News.