How can Sri Lankan charities find international donors and partners?

කෘත්රීම බුද්ධිය පාසල් අධ්යාපනයට එක් කිරීමට ගිවිසුමකට අත්සන් තැබේ

- itnnews.lk

08 වන ශ්රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්යාපන අමාත්යාංශය සහ මයික්රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා

දිස්ත්රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්යාපෘතිය ක්රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා අවශ්ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරුණා.

මෙම අධ්යාපන කටයුතු මාර්ගගත ක්රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මයික්රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ කෘත්රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පුර්ණ සහාය ලබා දෙන බවයි.

මයික්රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්රි ලංකාව නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යමින් කෘත්රීම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබා දෙන සහාය සහ මඟපෙන්වීම ඉතා අගය කරන බව ඒ මහතා සඳහන් කලා

මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත් මහතා සඳහන් කලා

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්රී ලංකා තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර මෙම අවස්ථාව ශ්රී ලාංකීය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් ජුලි චන්ග් මහත්මිය ඉන් උපරිම ප්රයෝජන ලබා ගන්නා ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා

ශ්රී ලාංකීය ජනතාව සහ පාසල් දරුවන්ගේ ඉංග්රීසි භාෂා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායම් මඟින් සහාය ලබා දෙන බව ද ජුලි චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

The post කෘත්රීම බුද්ධිය පාසල් අධ්යාපනයට එක් කිරීමට ගිවිසුමකට අත්සන් තැබේ appeared first on ITN News.

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre at 4.00 p.m. 28 April 2024, valid for 29 April 2024 Heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and in Monaragala and Hambantota districts. […]

- colombotelegraph.com

[…]The post Foreign Debt Restructuring: Too Late & Too Short To Get Out Of The Debt Trap appeared first on Colombo Telegraph.

- island.lk

Madhavi Prarthana Jayalath from Maradankadawala, Anuradhapura and H.D. Miyuranga were crowned New Year Princess and Prince at the ‘ Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebrations organised by the welfare association of the Presidential Secretariat  and held at the Shangri-La Green on Sunday (27) K.P. Ayesha Jayasundara from Kurunegala and  Prabhani Edirisinghe from […...

- island.lk

Royal Challengers Bengaluru overcame any vulnerabilities against spin in some style against Gujarat Titans, running down a target of 201 with nine wickets in hand and four overs to spare in Ahmedabad. Virat Kohli’s unbeaten 70 off 44 balls – 34 of them against spin – led the charge before a blitz from Will Jacks  […]

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc