අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 150ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 32ක් වන දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ appeared first on ITN News.