වාර්තා පිට වාර්තා තබමින් ජනතාවගේ ප්රියතම වැඩසටහන සම්මානය නැවතත් අටපට්ටමට
SLIM Kantar People’s Awards 2024 සම්මාන උලෙළේදී 16 වන වරටත් ජනතාවගේ ප්රියතම වැඩසටහනට හිමි සම්මානය අටපට්ටම වැඩසටහනට හිමි වුණා.
සම්මාන උලෙළ ඊයේ රාත්රියේ උත්කර්ෂවත්ව කොළඹදී පැවැත් වුණා.
The post වාර්තා පිට වාර්තා තබමින් ජනතාවගේ ප්රියතම වැඩසටහන සම්මානය නැවතත් අටපට්ටමට appeared first on ITN News.