How can Sri Lankan charities find international donors and partners?

පළමු වරට තල් රා කර්මාන්තයේ යෙදෙන 1500කට NVQ 3

- itnnews.lk

ශ්රී ලංකාවේ තල් රා කර්මාන්තයේ යෙදෙන තැනැත්තන් සඳහා පළමුවරට ජාතික වෘත්තිය නිපුණතා සහතිකපත් පිරිනැමීමට තල් සංවර්ධන මණ්ඩලය හා ජාතික ආධුනිකත්ව මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තල් රා කර්මාන්තයේ යෙදෙන උතුරු හා නැගෙනහිර පළාත්වල පුද්ගලයින් 1500කට විධිමත් පුහුණුවකින් පසු වෘත්තිය නිපුණතා සහතික (NVQ 3) පත්ර පිරිනැමීම ඊයේ (19) සිදුවුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්යාංශයේ දී පැවැති එම සහතික පත් පිරිනැමීමේ දී යාපනය, මඩකලපුව, ත්රිකුණාමලය, කිළිනොච්චි යන ප්රදේශවල තල් රා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් 06 දෙනෙකුට අමාත්යවරයා අතින් සහතික පත් පිරිනැමීම සිදුවුණා.

එමෙන්ම මෙම තල් රා මඳින පුද්ගලයින් ව්යවසායකයින් ලෙස සවිබල ගැන්වීම සදහා අවම පොලී මුදලක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය මුදලක් ප්රදානය කිරීමට ද ලංකා බැංකුව හා ඒකාබද්ධව වැඩ සටහනක් ද ආරම්භ කරනු ලැබුවා.

මෙම රා මඳින තැනැත්තන් සඳහා ජීවිතාරක්ෂාව, අවදානම් කළමනාකරණය, වැනි අංශ සම්බන්ධව විශේෂ පුහුණුවක් ලබා දෙන අතරම එම විදිමත් පුහුණුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ලබා දී තිබෙනවා.

මෙහිදී අදහස් පළ කළ අමාත්ය මහින්ද අමරවීර මහතා මෙම වෘත්තිය නිපුණතා සහතික (NVQ 3) පත්ර පොල් හා කිතුල් කර්මාන්තයේ යෙදෙන තැනැත්තන් සඳහා ද ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.

ඒ අනුව මෙරට පොල් හා කිතුල් රා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට ද එම පුහුණුව ලබා දීමට අවශ්ය විෂය නිර්දේශ මේ වනවිටත් සකස් කර ඇතැයි ජාතික ආධුනිකත්ව මණ්ඩලය පැවසුවා.

දැනට අප රටේ තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් නිසි ප්රයෝජන ලබා ගන්නේ සියයට 30ක් වැනි ප්රමාණයක් පමණයි.

ලෝකයේ වැඩිම තල්ගස් ප්රමාණයක් සහිත දෙවන රට වන්නේ ශ්රී ලංකාවයි.

වැඩිම තල් ගස් ප්රමාණයක් ඇති පළමු රට ඉන්දියාව වුවද තල් ආශ්රිත නිෂ්පාදන අතරින් වැඩිම නිෂ්පාදන ප්රමාණයක් සිදු කරන්නේ ශ්රී ලංකාවයි.

එමෙන්ම මුළු ලෝකයටම ඇති එකම තල් පර්යේෂණ ආයතනය තිබෙන්නේ ද ශ්රී ලංකාවයි.

අප රටේ තල් රා සහ තල් අරක්කු සඳහා ජාත්යන්තර වෙළෙඳපළෙහි ඉහළ ඉල්ලුමක් තිබෙනවා.

මේ වනවිට ප්රංශය, කැනඩාව හා ඩුබායි වැනි රටවල්වලට තල් රා සහ තල් අරක්කු අපනයනය කරන අතර වාර්ෂිකව ඩොලර් 45,000ක මුදලක් උපයනු ලබයි.

මෙම අවස්ථාවට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්රිශාන්ත පතිරාජ මහතා ඇතුලු පිරිසක් සහභාගි වුණා.

The post පළමු වරට තල් රා කර්මාන්තයේ යෙදෙන 1500කට NVQ 3 appeared first on ITN News.

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre at 4.00 p.m. 28 April 2024, valid for 29 April 2024 Heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and in Monaragala and Hambantota districts. […]

- colombotelegraph.com

[…]The post Foreign Debt Restructuring: Too Late & Too Short To Get Out Of The Debt Trap appeared first on Colombo Telegraph.

- island.lk

Madhavi Prarthana Jayalath from Maradankadawala, Anuradhapura and H.D. Miyuranga were crowned New Year Princess and Prince at the ‘ Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebrations organised by the welfare association of the Presidential Secretariat  and held at the Shangri-La Green on Sunday (27) K.P. Ayesha Jayasundara from Kurunegala and  Prabhani Edirisinghe from […...

- island.lk

Royal Challengers Bengaluru overcame any vulnerabilities against spin in some style against Gujarat Titans, running down a target of 201 with nine wickets in hand and four overs to spare in Ahmedabad. Virat Kohli’s unbeaten 70 off 44 balls – 34 of them against spin – led the charge before a blitz from Will Jacks  […]

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc