කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අදත්
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පැවැත්වෙනවා.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව ඊයේ තීරණය කළ අතර ඒ අනුව හෙට (21) දිනයේදීත් විවාදය පැවැත්වීමට නියමිතයි.
The post කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අදත් appeared first on ITN News.