මහ බැංකුවේ වැඩි කළ පඩිය කල් දාන්න මුදල් කමිටුවෙන් නිර්දේශයක්
පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිකිරීම කල්දමන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ශ්රී ලංකා මහබැංකුවට නිර්දේශ කළා.
මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ එම කාරක සභාවේ වාර්තාව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා.
The post මහ බැංකුවේ වැඩි කළ පඩිය කල් දාන්න මුදල් කමිටුවෙන් නිර්දේශයක් appeared first on ITN News.