කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 ) සවස 4.30 සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එම යෝජනාව පිළිබඳ විවාදය 19, 20, 21 වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගැණුනා.
The post කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද appeared first on ITN News.