ප්රධාන ජනහමු දෙකකට සහභාගී වීම සඳහා අනුර කුමාර දිසානායක මහතා කැනඩාව බලා පිටත්ව යයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබෙනවා.
එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතයි.
මීට අමතරව කැනඩාවේ සිටින ශ්රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්රජාව සමඟ සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක මහතා සහභාගීවී වනු ඇති.
The post ප්රධාන ජනහමු දෙකකට සහභාගී වීම සඳහා අනුර කුමාර දිසානායක මහතා කැනඩාව බලා පිටත්ව යයි appeared first on ITN News.