160 වෙනි පොලිස් විරු සැමරුම පොලිස්පතිගේ ප්රධානත්වයෙන්
160 වෙනි පොලිස් විරු සැමරුම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
රාජකාරී අතරතුර දී පොලිස් නිලධාරියෙකු පළමු වරට මිය ගියේ 1964 මාර්තු 21 වනදායි .
ඒ උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට යාමේදීයී.
මෙහිදී මිය ගිය සභාන් නැමැති පොලිස් නිලධාරියා ඇතුළු එදා මෙදා තුර දිවි පිදු පොලිස් විරුන් සැමරීම මෙම දිනයේදී සිදු කෙරෙනවා.
දිවි පිදූ පොලිස් විරුවන් සැමරීසේ උත්සවය පැවැත් වුණේ පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේ පිහිටි ස්මාරකය අභියසදීයී.
The post 160 වෙනි පොලිස් විරු සැමරුම පොලිස්පතිගේ ප්රධානත්වයෙන් appeared first on ITN News.