සතොස අත්යවශ්ය භාණ්ඩ 12 ක මිල අඩු කරයි
අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 12 ක මිල පහත දමා තිබෙනවා.
ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
The post සතොස අත්යවශ්ය භාණ්ඩ 12 ක මිල අඩු කරයි appeared first on ITN News.