මෛත්රීව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා කාවින්ද CID යයි
පාස්කු ප්රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.