මඩ ගැසීමට වඩා වැඩ කිරීමට ප්රිය බව සජිත් කියයි
තරඟයට මඩගැසීමට වඩා තරඟයට වැඩ කිරීමට ප්රියකරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
හෝමාගම මධ්ය මහාවිද්යාලයට නර්ථන ඇඳුම් ලබාගැනීම සඳහා මුදල් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
The post මඩ ගැසීමට වඩා වැඩ කිරීමට ප්රිය බව සජිත් කියයි appeared first on ITN News.