පොහොට්ටුවේ රැස්වීමක් ?
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද පස්වරුවේ (27) රැස්වීමට නියමිත බවට වාර්තා වනවා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස්වීම පැවැත්වෙන බවයි සඳහන් වන්නේ
The post පොහොට්ටුවේ රැස්වීමක් ? appeared first on ITN News.