කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්රී රඹුක්වැල්ල ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළා.
The post කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි appeared first on ITN News.