How can Sri Lankan charities find international donors and partners?

පොල් කිරි සුද්දන්ට යවලා මිලියන 2971ක ආදායමක් හොයලා

- itnnews.lk

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා

මෙම වර්ෂයේ පොල් අපනයන ආදායම පළමුවරට ඇමරිකන් ඩොලර් බිලියනය ඉක්මවනු ඇති බවට අනාවැකියක් පල වී තිබෙනවා.

පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල් මිලියන 2401ක ආදායමක් උපයා තිබෙනවා.

මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව 2024 වර්ෂයේ පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙට්රික් ටොන් 6739ක් අපනයනය කිරීම මගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 2971ක්.

අපනයනය කරන ලද පොල් කිරි ප්රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසය තුළ මෙට්රික් ටොන් 2373ක ඉහළ ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබෙනවා.

පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාල ගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස හේතුවෙන් පොල් ඵලදාව ද ඉහළ ගියේය. එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා මාසිකව පොල් නිෂ්පාදනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවද සඳහන්.

2023 නොවැම්බර් මාසයේ සියයට 22ක්, දෙසැම්බර් සියයට 05ක්, 2024ජනවාරි මාසයේ සියයට 18ක් සහ පෙබරවාරි මාසයේ සියයට 25කින් මෙරට පොල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.

2023 වර්ෂයේ සමස්ත පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවා ගොස් ඇති අතර කර්මාන්ත සදහා වෙන් කළ පොල් ප්රමාණය ගෙඩි මිලියන 1380ක්.

කෙසේ වුවද පොල් අපනයනය මගින් ලද ආදායම මෙම වර්ෂය තුළ ඩොලර් බිලියනයක් දක්වා ප්රථමවරට ඉහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වුණා.

The post පොල් කිරි සුද්දන්ට යවලා මිලියන 2971ක ආදායමක් හොයලා appeared first on ITN News.

You may also like

- news.lk

The deadline for the Children of Gaza Fund, initiated by President Ranil Wickremesinghe to aid those affected by conflicts in Gaza, has now been extended until May 31, 2024. Originally scheduled to conclude on April 30, 2024, the extension follows a widespread appeal from across the island. Irrespective of background, citizens have rallied behind the President’s call to support this cause.

- news.lk

Finance State Minister Dr. Ranjith Siyambalapitiya yesterday said that the government has taken action to increase the interest of the Employees’ Provident Fund from 9% to 13% in order to benefit 2.7 million employees.

- adaderana.lk

A team of senior geologists from the National Building Research Organization (NBRO) engaged in a special observation of the reactivated landslide-prone area near the Uma Oya Project in Karandagolla today (29).

- adaderana.lk

Minister of Foreign Affairs of Japan Yoko Kamikawa is scheduled to undertake an official visit to Sri Lanka from 04 to 05 May 2024, the Ministry of Foreign Affairs said.

- colombotelegraph.com

[…]The post Classical Erudition Of SWRD Bandaranaike appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Court of Appeals ordered a petition filed seeking to invalidate the recent order issued by the Colombo District Court preventing Minister Wijeyadasa Rajapakshe from functioning as the Acting Chairman of Sri Lanka Freedom Party (SLFP), to be taken up for consideration on May 02.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc