සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය උපයයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය වන රුපියල් බිලියන 3.6 ක් 2023 වසරේ දී උපයා ඇති අතර එම සමස්ත ලාභය ජනාධිපති අරමුදල වෙත පිරිනමා තිබෙනවා.
ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් 2022-2023 වසර සඳහා රජයට ලබා දී ඇති දායකත්වය 32% ක් වන අතර එය පසුගිය වසරේ ලාභය මෙන් දෙගුණයක්.
The post සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය උපයයි appeared first on ITN News.