කතුරෙන් ඇණලා – මරලා
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී 37 හැවිරිදි පුද්ගලයකුට කතුරකින් ඇණ ඝාතනය කල අයෙක් අත්අඩංගුවට ගත් බව ග්රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.
මෙම පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පැවති ආරවුලක් තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් මරණකරුට කතුරකින් ඇණ තිබුණා.
සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post කතුරෙන් ඇණලා – මරලා appeared first on ITN News.