රන් මාලයක් කොල්ලකෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
කුළී ගමනක් යන මුවාවෙන් ත්රීරෝද රථ රියදුරෙකු පිළියන්දල ප්රජා මණ්ඩල මාර්ගයට රැගෙන විත් ඔහුගේ ගෙළ බැදි රන් මාලය කොල්ලකෑ අඹුසැමි යුවළක් පිළියන්දල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවළ සොරකම් කිහිපයකට සම්බන්ධ බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඔවුන් වයෝවෘද්ධ කාන්තාවකගේ අත් බෑගයක් සොරා ගන්නා දර්ශන CCTVකැමරාවක සටහන්ව තිබුණා.
The post රන් මාලයක් කොල්ලකෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට appeared first on ITN News.