මෛත්රීට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක්
පාස්කු දින ප්රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්රකාශය සම්බන්ධයෙන් අප්රේල් මස 4 වනදා ප්රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා..
The post මෛත්රීට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.