අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු තලංගම පොලිස් වසමේ පැලවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 මිලිග්රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 29ක් වන පැලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.