ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
‘වීසා නිකුත් කිරීමත් කොම්පැනියකට ‘ මැයෙන් පුවත්පත් කිහිපයක පළවූ ප්රවෘත්තිය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විදේශිකයෙකු හට මෙරටට පැමිණීමේ වීසාවක් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලය හෝ එම කටයුතු, කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නොමැති බවයි.
එම නිවේදනය පහතින් දැක්වේ.
The post ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on ITN News.