මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් දින තුනක් අවලංගුයි
අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාරිතමේන්තුව සදහන් කරනවා.
බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුව බවයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධීකාරිවරයා කියා සිටියේ.
මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය හැකි බව නියෝජ්ය සාමාන්යාධිකාරිවරයා කියා සිටියා.
The post මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් දින තුනක් අවලංගුයි appeared first on ITN News.