විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කරන බව මුදල් රාජ්ය ඇමති කියයි
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි මස සිට අහෝසි කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ගොවීන් ආරක්ෂා කිරීම සදහා නව සෘතු බද්දක් හදුන්වා දෙන බවයි අද උදෑසන මාධ්ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්රකාශ කළේ.
The post විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කරන බව මුදල් රාජ්ය ඇමති කියයි appeared first on ITN News.