සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 05 දෙනෙකු ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.
The post සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.