ජානු ටෙලිනාට්ය කණ්ඩායමත්, මන්දාරම් කතාවේ කණ්ඩායමත් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබයි
Mega Tele’es Cricket Fiesta 2024 මාර්තු 29 වෙනිදා ජාතික තරුණසේවා සභා ක්රීඩාංගනයේදී පැවැත්වුණා.
ලංකාවේ ජනප්රිය ටෙලිනාට්ය 8 ක් මෙම තරඟයට සහභාගී වී තිබුණා.
මෙහිදී අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට ITN නාලිකාවේ විකාශය වන ජානු ටෙලිනාට්යෙය් කණ්ඩායමත්, මන්දාරම් කතාවේ කණ්ඩායමත් සමත්ව තිබුණා.
The post ජානු ටෙලිනාට්ය කණ්ඩායමත්, මන්දාරම් කතාවේ කණ්ඩායමත් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබයි appeared first on ITN News.