ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ ගම්පහ දුම්රියපොල අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්රියාත්මක කළ විශේෂ වැටලීමකදී කුඩා ප්රමාණයේ රිවෝල්වරයක් ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිත කරන උණ්ඩ 10 ක් මෙන්ම තවත් කුඩා ප්රමාණයේ ජීව උණ්ඩ 07 ක් පොලීසිය අත්අඩංගුවට ගත්තා.
සැකකටයුතු ලෙස හැසිරුණු මෙම පුද්ගලයා පරික්ෂා කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන ඇත්තේ.
21 හැවිරි ඔහු ගම්පහ රුක්ගහවිල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
The post ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.