ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු දිනය සමරයි
ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී තිබේ.<br><br>ජේසුස් ක්රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්යය ලෙස කිතුණුවන් සමරනු ලබයි.