ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි
පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටින බවද සඳහන්
The post ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි appeared first on ITN News.