අයිස් මත්ද්රව්ය සහ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සහ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උස්වැටකෙයියාව ප්රදේශයේ පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළා.
ඒ පමුණුගම ප්රදේශයේදීයි.
අයිස් මත්ද්රව්ය ග්රෑම් 10යි මිලි ග්රෑම් 59ක් සහ කේරළ ගංජා ග්රෑම් 52ක් සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැඩිදුර විමර්ෂණ සඳහා පමුණුගම පොලිසියට භාරදී තිබෙනවා.
The post අයිස් මත්ද්රව්ය සහ කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.