බර ඉසිලීමේ නව ශ්රී ලංකා වාර්තාවක්
තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්රෑම් 49 බර පන්තියෙන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණි.
ඒ ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 76ක බරක් ඔසවමින්
මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් ලෙසද ක්රියාත්මකයි.
The post බර ඉසිලීමේ නව ශ්රී ලංකා වාර්තාවක් appeared first on ITN News.