රත්නපුරේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
රත්නපුර පතුල්පාන ප්රදේශයේදී මගී ප්රවාහන බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථය මාර්ගයේ ලිස්සාගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුර සිදුව ඇති ස්ථානයේ මීට දින කිහිපයකට පෙර ද ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.
The post රත්නපුරේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටෙයි appeared first on ITN News.