මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බා...
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මහෝ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවය.
The post appeared first on ITN News.