මෛත්රීට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
මෛත්රීපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමු කළ පැමිණිල්ලකට අදාළවයි මෙම නියෝගය නිකුත්කර තිබෙන්නේ.
The post මෛත්රීට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් appeared first on ITN News.