ගැටලු රැසක් රජය සමඟ සාකච්ඡාවෙන් විසඳා ගැනීමට හැකි වුණා
හෙද හෙදියන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලවල බොහෝ ගැටලු රජය සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට හැකි වී ඇති බව රාජ්ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්රකාශ කරනවා.
The post ගැටලු රැසක් රජය සමඟ සාකච්ඡාවෙන් විසඳා ගැනීමට හැකි වුණා appeared first on ITN News.