මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි කඩිනමින් විසඳීමට පියවර
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි කඩිනමින් විසඳීම සඳහා අවශ්ය පියවර ගන්නා බව කොමිෂන් සභාවේ සභාපති විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එල් ටී බී දෙහිදෙණිය මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළා.
The post මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි කඩිනමින් විසඳීමට පියවර appeared first on ITN News.